Classes Post

          Classes Post – SL ET Academy



🔴උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන අපගේ පන්ති වලට සහභාගී වීම සඳහා 0773961721 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් 078 296 1721 දුරකථන අංකයට ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්තිය සහ ඔබගේ නම පැහැදිලිව සඳහන් කර  අපට WhatsApp පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු ලබාදෙනු ඇත.

🟩පහත link ඔස්සේ ඔබට අදාල අපගේ  WhatsApp සමූහ සමග සම්බන්ධ වන්න

උසස් පෙළ (ඉංජිනේරු  තාක්ෂණවේදය)

2028 A/L - https://chat.whatsapp.com/HvqQOhrN49q2hNSvNusUFm

🔴WhatsApp සමූහ ඉතා ඉක්මනින් පිරී අවසන් වන බැවින් ඔබගේ නම සහ පන්ති වලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශ්‍රේණිය පැහැදිලිව සඳහන් කොට WhatsApp පණිවුඩයක් එවීම මගින් ඔබට අපගේ ඉඩ පහසුකම් ඇති සමූහයක් සමග සම්බන්ධ විය හැක.

මෙම සමූහ භාවිතා කරන්නේ පන්ති සම්බන්ධව දැනුම්වත් කිරීම් සිදුකිරීම සඳහා පමණි.

අපගේ  වෙබ් අඩවිය හරහා ද සියලුම පන්ති වලට සහභාගී  විය හැකිය.

https://sl-et-academy.blogspot.com/

🟩උසස් පෙළ සඳහා භෞතික පන්ති පහත ආයතන වලදී පැවැත්වේ. අදාල දුරකථන අංක අමතා තොරතුරු ලබාගත හැක.

සමත්වි  - ඌරාපොළ  ( 070 160 1992)

සියෝපෙන්  - නිට්ටඹුව ( 070 160 1992)

ඔලිම්පස් - කිරිදිවැල ( 070 160 1992 )

ආරම්භ කර ඇති සියළුම ශ්‍රේණි වල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති භෞතික පන්ති ආරම්භ වූ පසුවද ඔබගේ විභාගය දක්වාම නොකඩවා online ආකාරයට පැවැත්වේ.

youtube - @SLETAcademy

Post a Comment

Previous Post Next Post